කොස්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක් – ජර්මන් ජාතිකයෙකුට බරපතල තුවාල

Share

කොස්ගොඩ ඉදුරුව ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට දී මෝටර් රථයකට වේඩි තැබීමකින් ජර්මන් ජාතිකයෙකුට බරපතල තුවාල සිදුවීමෙන් කලුතර නාගොඩ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබන බව කොස්ගොඩ පොලිසිය පවසයි.

ඊයේ (04) රාත්‍රි 09.00ට පමණ මෙම වෙිඩි තැබීම සිදුකර තිබේ.

කොස්ගොඩ පොලිසිය පැවසුවේ, ඉදුරුව පදිංචි පුද්ගලයෙකු තමාගේ හවුල් ව්‍යපාරික ජර්මන් ජාතිකයා සමග ⁣හෝටලයකින් රාත්‍රී ආහාර ගෙන තමාගේ ⁣ඉදිකරනු ලබන හෝටලය වෙත ගමන්කර මෝටර් රථ⁣ය නවතනවාත් සමග යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු T56 වර්ගයේ ගිනි අවියකින් වේඩි තබා පලාගොස් ඇති බව වාර්තා වෙයි.

Read more

Local News