ජාතික ආරක්ෂක අරමුදල් (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි

Share

ජාතික ආරක්ෂක අරමුදල් (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් පනත් කෙටුම්පත අද (5) ඉදිරිපත් කළේ ය.

මීට අමතරව ප්‍රාදේශීය සභා (සංශෝධන) පනත් කෙටුම්පත ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් එම පනත් කෙටුම්පත ද ඉදිරිපත් කළේ ය

Read more

Local News