අනුරාධපුරයෙන් වසර 1300ක් පැරණි සෙල්ලිපියක් හමුවෙයි

Share

අනුරාධපුර – උත්තරසාලිය ශ්‍රී දළදා රජමහා විහාරයෙන් වසර 1300 ක් පමණ පැරණි සෙල් ලිපියක් හමුවී තිබේ.

කුඹුරු අක්කර 8 ක් භික්ෂුණි ආරාමය සෑදීම සඳහා පූජා කිරීමක් පිළිබඳ මෙම සෙල් ලිපියේ සඳහන් වෙයි.

Read more

Local News