ජනපති අතින් වයඹ සහ මොරටුව විශ්වවිද්‍යාල කුලපතිවරුන්ගේ ධූර කාල දීර්ඝ කිරීමේ ලිපි පිළිගැන්වේ

Share

වයඹ විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය ටියුලි ද සිල්වා මහතාගේ එම ධූර කාලය තවත් වසර පහකින් දීර්ඝ කිරීමේ පත්වීම් ලිපිය ඒ මහතා වෙත පිළිගැන්විණි.

ඒ ඊයේ (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතිනි.

එමෙන්ම මොරටුව විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය කේ. කේ. වයි. ඩබ්. පෙරේරා මහතා ද නැවත වසර පහක් සඳහා එම ධූරයට පත්කෙරුණු අතර ඊට අදාළ පත්වීම් ලිපිය ද ජනාධිපතිතුමා විසින් ඒ මහතා වෙත පිළිගැන්වීය.

Read more

Local News