එක්සත් ජාතික පක්ෂයෙන් විශ්වාසභංග යෝජනාවක්

Share

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට හා රජයට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාවේ දී එයට පක්ෂව ඡන්දය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන්, රාජ්‍ය ඇමතිවරුන් හා නියෝජ්‍ය ඇමතිවරුන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් කතානායකවරයාට අද (06) භාරදෙන බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.

Read more

Local News