ජනපති ප්‍රධානත්වයෙන් “පුරවර හරසර” සම්මාන ප්‍රදානෝත්සවය පැවැත්වෙයි

Share

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නාගරික සංවර්ධන අධිකාරියේ 2017 වසරේ කාර්ය සාධනයේදී විශිෂ්ටතා දැක්වූ සේවක සේවිකාවන් ඇගයීමේ “පුරවර හරසර” සම්මාන ප්‍රදානෝත්සවය ඊයේ (05) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

මෙහිදී ජනාධිපතිතුමා අතින් විශිෂ්ටතා දැක්වූ අංශ සහ ප්‍රාදේශීය කාර්යාල වෙත සම්මාන හා සහතික පිළිගැන්වීම සිදුවිය.

නාගරික සංවර්ධන අධිකාරියේ ඉදිරි සංවර්ධන සැලැස්ම ද මෙහිදී මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

Read more

Local News