සා/පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණ අයැදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා ලබා දී තිබූ කාලය හෙටින් අවසන්

Share

විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ 2017 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණ අයැදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා ලබා දී තිබූ කාලය හෙටින් (07) අවසන් බවයි.

විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත ප්‍රකාශ කළේ, පෞද්ගලික අයැදුම්කරුවන්ට අප්‍රේල් 12 වන දා දක්වා ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයැදුම් කළ හැකි බව ය.

Read more

Local News