රිය අනතුරක් හේතුවෙන් පුලියන්කුලමේ ප්‍රදේශ කිහිපයකට විදුලි සැපයුම ඇණහිටී

Share

රිය අනතුරක් හේතුවෙන් අනුරාධපුර – පුලියන්කුලමේ ප්‍රදේශ කිහිපයකට විදුලි සැපයුම ඇණහිට තිබේ.

පුලියන්කුලම රජයේ වැඩිහිටි නිවාසය ඉදිරිපිටදී ඊයේ (05) යුද හමුදා කැබ් රථයක් අධි බලැති විදුලි කණුවක ගැටී මෙම අනතුර සිදුව ඇත.

විදුලි කණුවට හානි වීම හේතුවෙන් මෙලෙස විදුලි සැපයුම විසන්ධි වී ඇති බවයි සඳහන් වන්නේ.

Read more

Local News