පාර්ලිමේන්තුවේ දී ශෝක යෝජනා හතරක් විවාදයට

Share

අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සිව් දෙනෙකු පිළිබඳ ශෝක යෝජනා හතරක් අද (6) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.

අභවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්. අලවි මවුලානා මහතා, කරුපයියා වේලායුදම් මහතා, සුරනිමල රාජපක්ෂ මහතා, සහ යූ.බී. විජේකෝන් මහතා පිළිබඳව ශෝක යෝජනා විවාදයට ගැනිණි.

Read more

Local News