වසර 35 කට පසු සවුදි අරාබියේ රියාද් නුවරට පළමු වරට සිනමා ශාලාවක්

Share

වසර 35 කට පසු සවුදි අරාබියේ පළමු වරට සිනමා ශාලාවක් විවෘත කිරීමට නියමිතය.

විදෙස් වාර්තා සඳහන් කළේ, ඉදිරි වසර පහක කාලය තුළදී නගර පහළොවක සිනමා ශාලා 40ක් විවෘත කිරීමට නියමිත බවයි.

පළමු සිනමා ශාලාව මේ මස 18 වන දින රියාද් නුවරදී විවෘත කෙරේ. එදිනට සිනමා ලෝලීන් වෙනුවෙන් ‘Black Panther’ චිත්‍රපටය තිරගත කරනු ඇත.

ඉස්ලාම් නීතිය යටතේ සවුදි අරාබිය තුළ සිනමා ශාලා 1980 වසරේදී තහනම් කෙරුණි.

Read more

Local News