රුපියල් 25,000 ක දඩ මුදල රුපියල් 3000 දක්වා අඩුවෙයි

Share

මෝටර් වාහන පනත යටතේ නියෝග 3 ක් විවාදයට ගැනීමේ අවස්ථාවට ඊයේ (05) පාර්ලිමේන්තුවේදී එක්වෙමින් ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා ප්‍රකාශ කළේ,

රථ වාහන වැරදි සඳහා නිර්දේශ කළ රුපියල් 25,000 ක දඩ මුදල රුපියල් 3000 දක්වා සංශෝධනය කළ බවයි.

හඳුනාගත් රථ වාහන වැරදි 33 ක් සඳහා ස්ථානීය දඩ මුදල් හඳුන්වාදීමට කටයුතු කරන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

Read more

Local News