අගමැති ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පීරිස් මහතාගේ සුවදුක් විමසයි

Share

ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පීරිස් මහතාගේ සුවදුක් විමසා බැලීම සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (08) තිඹිරිගස්යායේ පිහිටි ඒ මහතාගේ නිවසට පැමිණියේය.

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සමග එම නිවසට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, ලෙස්ටර් ජෙම්ස් පීරිස් මහතා සහ සුමිත්‍රා පීරිස් මහත්මිය සමඟ සුහඳ කතා බහක නිරත විය.

Read more

Local News