නකල්ස් රක්ෂිතයේ සංචාරයක නිරත වූ 07 දෙනෙකු අතුරුදහන්

Share

මහනුවර පන්විල නකල්ස් රක්ෂිතයේ සංචාරයක නිරත වූ 07 දෙනෙකු අතුරුදහන් වී ඇති බව වාර්තා වේ.

මේ වන විට යුද හමුදාව හා පොලිසීය සොදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

Read more

Local News