දික්කසාද නීතිය සංශෝධනය කරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් ඉල්ලීමක්

Share

මෙරට තුළ දැනට ක්‍රියාත්මක වන දික්කසාද නීතිය සංශෝධනය කරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් රජයෙන් ඉල්ලීමක් කිරිම තීරණය කර තිබේ.

මෙම නීතිය සංශෝධනය විය යුතු ආකාරය පිළිබඳව කරුණු සොයා බැලීම සඳහා කමිටුවක් පත් කිරිමට ද එම සංගමය පියවර ගෙන ඇති බව සඳහන් වෙයි.

Read more

Local News