ගිනි අවි දෙකක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

Share

කැකිරාව – කහල්ල – පල්ලෙකැළේ අභයභූමියේදී මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

වන සතුන් දඩයම් කිරීම සඳහා අභයභූමියට පැමිණි අවස්ථාවේදී ගල්කිරියාගම වනජීවි නිලධාරීන් විසින් ඊයේ මොහුව අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු කහල්ල ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙක්.

Read more

Local News