හිටපු සතොස සභාපති රක්ෂිත බන්ධනාගාර ගත කරයි

Share

මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට පත් හිටපු සතොස සභාපති නලීන් රුවන්ජීව ප්‍රනාන්දු මහතා අප්‍රේල් මස 12 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

ඒ අද (09) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසිනි.

Read more

Local News