සංශෝධනය කළ නව රථ වාහන දඩ මුදල් අය කර ගැනීමේ ක්‍රමවේදය අලූත් අවුරුද්දෙන් පසු

Share

සංශෝධනය කළ නව රථ වාහන දඩ මුදල් අය කර ගැනීමේ ක්‍රමවේදය අලූත් අවුරුද්දෙන් පසුව සිදුකිරීමට තීරණය කර තිබේ.

රථ වාහන වැරදි 33කට අදාළ දඩ මුදල් සංශෝධනය කිරීමෙන් පසු නව දඩ මුදල් අය කිරීමේ ක්‍රමවේදය සකස් කර ඇත.

මේ අනුව රථ වාහන වැරදි දෙකක් සඳහා රුපියල් 25,000ක දඩයක් අය කිරීමට මීට පෙර කර තිබූ යෝජනාව රුපියල් 6000 සහ 3000 දක්වා පහළ දමා තිබේ.

Read more

Local News