ජපන් භාෂා ප්‍රවීණතා සමත් ශ්‍රී ලාංකික තරුණයන්ට සාත්තු සේවක රැකියා

Share

විදේශ රැකියා අමාත්‍යාංශය සහ IM Japan ආයතනය සමග ඇතිකරගත් අවබෝධතා ගිවිසුම අනුව ජපානයේ රැකියා අවස්ථා සඳහා කාර්මික සේවාස්ථ අභ්‍යාසලාභීන් යොමු කිරීමේ වැඩසටහනක් මේ වන විට ආරම්භ කර ඇති බැවින්, ජපන් භාෂා ප්‍රවීණතා JLPT 4 හෝ NAT 4 සමත් ශ්‍රී ලාංකික තරුණයන්හට සාත්තු සේවක රැකියා අවස්ථාවන් උදා වී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කළේය.

වයස අවුරුදු 18-30 අතර අ.පො.ස. උසස්පෙළ දක්වා ඉගෙනුම ලබා ඇති සුදුසුකම් සහිත රැකියා අපේක්ෂකයින්ට තම අයදුම්පත්‍රය කඩිනමින් යොමුකරන ලෙසයි කාර්යාංශය ඉල්ලීමක් කරනු ලැබේ.

Read more

Local News