ජනපති මාදුරු ඔය ජලාශයේ නිරික්ෂණ චාරිකාවක නිරත වේ

Share

මාදුරුඔය විශේෂ බළකා පුහුණු පාසලේ විසිරයාමේ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඊයේ (09) පෙරවරුවේ එක්වූ ජනාධිපතිතුමා ඉන් අනතුරුව මාදුරුඔය ජලාශයේ සංවර්ධන කටයුතු පිළිබද සොයා බැලිමේ නිරික්ෂණ චාරිකාවක ද නිරත විය.

Read more

Local News