නිවසක ඇතිවූ ගින්නකින් පුද්ගලයන් තිදෙනෙකු මරුට

Share

මැණික්හින්න, රජවැල්ල 02, රම්බඩවත්ත ප්‍රදේශයේ නිවසක කාමරයක ඇතිවූ ගින්නකින් පුද්ගලයන් තිදෙනෙක් මියගොස් ඇති බව පොලීසිය පවසයි.

පිළිස්සුම් තුවාල ලබා මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු 36ක් වන පියා, අවුරුදු 13ක් වන දියණිය හා අවුරුදු 05ක් වන පුතා වන බවයි වාර්තා වන්නේ.

Read more

Local News