කේරල ගංජා තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

Share

කිලිනොච්චිය සිට අනුරාධපුර දක්වා බස් රථයකින් රුපියල් ලක්ෂ පහකට අධික වටිනාකමින් යුත් කේරල ගංජා කිලෝ හතරයි ග්‍රෑම් 25 රැගෙන යමින් සිටි පුද්ගලයකු ඊයේ (9) වවුනියාව නගරයේ දී අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය පවසයි.

සැකකරුගේ ගමන් මල්ලෙහි සඟවා තිබූ කේරළ ගංජා අඩංගු පාර්සල දෙකක් සොයාගන අැත.

අත්අඩංගුවට ගත් සැකකරු මල්ලාවි සෙල්වපුරම් ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකි.

Read more

Local News