ඉන්දියාවේ සිදුවූ බස් රථ අනතුරකින් පාසල් සිසුන් 26 දෙනෙකු ජීවිතක්ෂයට

Share

ඉන්දියාවේ සිදුවූ බස් රථ අනතුරකින් පාසල් සිසුන් 26 දෙනෙකු මියගොස් තිබෙන බව වාර්තා වෙයි.

හිමාචල් ප්‍රදේශ් හිදී බස් රථය ප්‍රපාතයකට අද වැටීමෙනුයි අනතුර සිදුව ඇත්තේ.

Read more

Local News