කොළඹ කොටුව තුළ රථ වාහන තදබදයක්

Share

කොළඹ කොටුව ඕල්කට් මාවතේ එක් මංතීරුවක් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටින් අවහිර වී තිබේ.

ඒ විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් පවත්වන විරෝධතාවක් හේතුවෙනි.

මේ හේතුවෙන් කොළඹ කොටුව තුළ රථ වාහන තදබදයක් ද නිර්මාණය වී ඇත.

සිය ගැටලු සඳහා තවමත් නිසි පිළිතුරක් ලබාදීමට පාලකයන් අපොහොසත්වූ බව පවසමින් ඔවුන් මෙම විරෝධතාවයේ නිරතව සිටිති.

Read more

Local News