විරෝධතා පාගමනක් හේතුවෙන් ලෝටස් පාර වසා දැමේ

Share

සරසවි අනධ්‍යන සේවකයන් විසින් පවත්වන විරෝධතා පාගමනක් හේතුවෙන් ලෝටස් පාර වසා දමා ඇත.

ඔවුන් ජනපති ලේකම් කාර්යාලය වෙත පා ගමනින් ගමන් කිරීම වළක්වා පොලිස් මාර්ග බාධක යොදා ඇත.

ජල ප්‍රහාරයක රථ හා කැරළි මර්දන ඒකකයද කැඳවා ඇත.

Read more

Local News