දක්ෂිණ අධිවේගී මාර්ගයේ අතහැර ගොස් තිබු මෝටර් රථයක හෙරොයින්

Share

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඊයේ (10දා) සවස කඩුවෙල සිටි මාතර දෙසට අණ නොතකා ධාවනය කළ මෝටර් රථයක් එහි 6.9 R ස්ථානයේ අතහැර ගොස් තිබුණි.

එහිදී එම රථය පරීක්ෂා කිරීමෙන් අනතුරුව හෙරොයින් ග්‍රෑම් 56.1ක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලීසිය සඳහන් කරයි.

Read more

Local News