රුපියල් ලක්ෂ 75 ක් වටිනා කේරල ගංජා සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට

Share

කඩවත ගුවන් පාලම අසලදී වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි රුපියල් ලක්ෂ 75 ක් වටිනා කේරල ගංජා කිලෝ 51 ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

Read more

Local News