මුහුදු ගිය ධීවරයින් දෙදෙනෙකු යාත්‍රාව සමඟ අතුරුදන් වෙයි

Share

යාපනය – කොලොම්බුතුරෙයි ධීවර වරායෙන් මුහුදු ගිය ධීවරයින් දෙදෙනෙකු යාත්‍රාව සමඟ අතුරුදන්වී තිබෙන බව වාර්තා වෙයි.

මේ වනවිට නාවික හමුදාව අතුරුදන්වූ ධීවරයින් දෙදෙනා සෙවීමේ මෙහෙයුම් සිදුකරනවා.

Read more

Local News