ෆේස්බුක් සමාගමේ ප්‍රධානියා දත්ත අපහරණය පිළිබඳව සමාව ඉල්ලයි

Share

කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම ෆේස්බුක් ග්‍රාහකයන් දශ ලක්ෂ ගණනක පුද්ගලික දත්ත රැස්කිරීමේ චෝදනාව පිළිබඳව ෆේස්බුක් සමාගමේ ප්‍රධානියා දෙවැනි දිනයේත් සමාව ඉල්ලා සිටියේය.

දත්තවල ආරක්ෂාව සම්බන්ධ “සිය වගකීම ගැන පුළුල් අදහසක් නොතිබීම” පිළිබඳ ඊයේ (11) යළිත් වරක් සමාව ඉල්ලා සිටි ෆේස්බුක් ආයතනයේ නිර්මාතෘ මාක් සකර්බර්ග් අනාගතයේදී එම ගැටළු විසඳීමට පියවර ගන්නා බවට ප්‍රතිඥාවක් දුන්නේය.

මාක් සකර්බර්ග් එම ප්‍රකාශය කළේ ඇමෙරිකානු කොංග්‍රස් කමිටුවක් හමුවේ දෙවෙනි දිනයටත් සාක්ෂි දෙමිනි.

Read more

Local News