කුරුණෑගල මාර්ග සංඥා අලෝක පද්ධතියේ දෙවැනි අදියර විවෘත වෙයි

Share

කුරුණෑගල නගරය තුළ පවතින අධික වාහන තදබදයට විසදුමක් ලෙස, නගරයේ ප්‍රධාන මංසන්ධි ආශ්‍රිතව ඉදිකෙරෙන මාර්ග සංඥා අලෝක ව්‍යාපෘතියේ දෙවැනි අදියර ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතාගේ අතින් විවෘත විය.

ඒ අනුව කුරුණෑගල ඔරලෝසු කණුව වටරවුම සහ පුත්තලම් හන්දිය ආශ‍්‍රිතව සවිකෙරුණු මාර්ග සංඥා අලෝක පද්ධති දෙකක් ඇමැතිවරයාගේ අතින් විවෘත කෙරිණි.

Read more

Local News