අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා සිය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වෙයි

Share

ආපදා සේවා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා සිය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වී ඇත.

අද අදෑසන සියලුම නිල වාහන, කාර්යාල ඇතුළු අමාත්‍යධූරය වෙනුවෙන් ලබා දී තිබූ සියල්ල අමාත්‍යංශ ලේකම් වෙත භාර දී ඇත.

Read more

Local News