ඉදිරි පැය 6 තුළ පළාත් කිහිපයකට තද වැසි

Share

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ ඉදිරි පැය 6 තුළ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, දකුණ සහ වයඹ පළාත්වල ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි.

ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වඩා තද වැසි ද ඇතිවිය හැකියි.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, තද සුළං ද පවතිනු ඇති බවයි.

Read more

Local News