එක්සත් ජාතික පක්ෂයේ නව තනතුරු මැයි දින රැළියේදී එළිදක්වයි

Share

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පැවසුවේ එම පක්ෂයේ නව තනතුරු මෙවර මැයි දින රැළියේදී එළි දක්වන බවයි.
ඒ අනුව පුරප්පාඩු වූ පක්ෂයේ සභාපති, මහලේකම් සහ තවත් තනතුරු රැසක වෙනසක් සිදුවීමට නියමිතයි.
එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු සඳහා පත්කළ විශේෂ දේශපාලන මණ්ඩලය අනිද්දා රැස්වීමට නියමිත බව සඳහන් වෙයි.

Read more

Local News