අගමැති බගවන්තලාව ප්‍රදේශයේ සංචාරයක

Share

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බගවන්තලාවේ සංචාරක කර්මාන්තය දියුණු කිරිම පිළිබඳව සොයා බැලීමට අද (17) බගවන්තලාව ප්‍රදේශයේ සංචාරයක නිරත විය.

බගවන්තලාව ටින්සින් ප්‍රදේශයේ ගොල්ෆ් ක්‍රිඩංගනයක් ඉදිකිරම පිළිබඳව සොයා බැලීමේ අරමුණින් මෙම සංචාරයේ යෙදිණි.

Read more

Local News