ශ‍්‍රී ලංකා පොලිසියේ අලුත් අවුරුද්ද පොලිස්පති ප්‍රධානත්වයෙන් සමරයි

Share

ශ‍්‍රී ලංකා පොලිසිය අලුත් අවුරුද්ද වෙනුවෙන් සංවිධානය කරනු ලැබු අලුත් අවුරුදු චාරිත්‍රාණුකූල තේපැන් සංග්‍රහය පොලිස් මූලස්ථාන පරිශ්‍රයේදි උත්කර්ෂවත් ලෙස පවත්වන ලදි.

ඒ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙනි.

ශ‍්‍රී ලංකා පොලිසියේ නිලධාරින්ගේ සහ සිවිල් කාර්යමණ්ඩලයේ සහභාගිත්වයෙන් ආගමික වතාවත් සිදුකර, සම්ප්‍රදායානුකූලව මගුල් බෙර වාදනය මධ්‍යයේ පොල්තෙල් පහන්සිළු දැල්වීමෙන් අනතුරුව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් නිලධාරීන් හට නව අවුරුදු ශුභාශිංසන එක් කරන ලදී. .

Read more

Local News