යතුරුපැදි අනතුරකින් යුදහමුදා සෙබළෙකු මරුට

Share

මැදිරිගිරිය පොලිස් වසමේ මීගස්වැව ප‍්‍රදේශයෙදී සිදු වු යතුරුපැදි අනතුරකින් යුදහමුදා සෙබළෙකු මැදිරිගිරිය මුලික රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් ඇති බව මැදිරිගිරිය පොලිසිය පවසයි.

මිගස්වැව සිට පතොක්වැව දෙසට ධාවනය කරමින් සිටියදී පතොක් වැව පොදු සුසාන භුමිය ආසන්නයේ වංගුව අසන්නයෙදි යතුරුපැදිය අධික වේගයෙන් ධාවනය කිරිම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වී තිබේ.

Read more

Local News