නාගලවැවේ දිය නෑමට ගිය තරුණයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට

Share

බිබිල – නාගලවැවේ දිය නෑමට ගිය තරුණයෙකු ඊයේ (17) පස්වරුවේ දියේ ගිලී ජීවිතක්ෂයට පත්වී තිබේ.

පොලීසිය සඳහන් කළේ, 19 හැවිරිදි ගාල්ල – ඉමදූව ප්‍රදේශයේ පදිංචි මොහු නාගල ප්‍රදේශයේ ඥාති නිවසකට පැමිණ ඇති අතර පසුව තවත් දෙදෙනෙකු සමඟ නාගලවැවේ දිය නෑමට ගොස් ඇති බවයි.

ඔහු සමඟ ගිය අනෙක් පුද්ගලයන් දෙදෙනා ද දියේ ගිලී බරපතල තත්ත්වයෙන් බිබිල රෝහලට ඇතුළත් කර තිබේ.

Read more

Local News