කේරළ ගංජා කිලෝ 37ක් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට

Share

යාපනය සිට පුත්තලම දක්වා රුපියල් ලක්ෂ 50 ආසන්න වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 37 ක් ලොරි රථයකින් රැගෙන යමින් සිටි පුද්ගලයින් තිදෙනකු අද (18) අත්අඩංගුවට ගත් බව පුනරින් පොලිසිය පවසයි.

ලොරි රථයක සූක්ෂම ලෙස සඟවා මත්ද්‍රව්‍ය රැගෙන යන පිරිසක් පිළිබඳ පුනරින් පොලිසිය වෙත ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ගෙන තිබේ.

Read more

Local News