අමල් කරුණාසේකර මහතා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරයි

Share

හිටපු හමුදා බුද්ධි අධ්‍යක්ෂ, ආරක්ෂක විද්‍යාපීඨයේ සේනාවිධායක විශ්‍රාමික මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මහතා යළි මැයි මස 02 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

2008 වසරේ මැයි මස 22 වනදා දෙහිවල ප්‍රදේශයේදී මාධවේදී කීත් නොයාර් මහතා පැහැරගැනිමේ සිදුවිම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන පරීක්ෂණවලට අදාළව අමල් කරුණාසේකර මහතා පසුගිය 05 දා අත්අඩංගුවට පත්විය.

Read more

Local News