කියුබාවේ නව නායකයා ලෙස මිගෙල් ඩියෙස් පත් කරයි

Share

කියුබාවේ නව නායකයා ලෙස මිගෙල් ඩියෙස් කැනල් පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ඒ පිළිබඳ නිල නිවේදනය අද පස්වරුවේ එරට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

මිගෙල් ඩියෙස් කැනල්, කියුබාවේ වත්මන් නායක රාවුල් කස්ත්‍රෝගේ ප්‍රධානතම අනුගාමිකයා වෙයි.

Read more

Local News