යතුරුපැදියක් සොරාගෙන යමින් සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට

Share

දංකොටුව නගරයේ වෙළඳසල් හිමියෙකුට අයත් රුපියල් හැටදාහක් පමණ වටිනා යතුරුපැදියක් සොරාගෙන යමින් සිටි පුද්ගලයෙක් සොරකම සිදු වී පැයක් ඇතුළත යතුරුපැදියත් සමග සැකපිට අත්අඩංගුවට ගත්බව දන්කොටුව පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සෙරෙප්පු වත්තේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි.

Read more

Local News