අද පාර්ලිමේන්තුවේ දී නියෝග තුනක් විවාදයට

Share

අද නියෝග තුනක් විවාදයට ගැනීමට නියමිතය. ආනයන හා අපනයන පාලන පනත යටතේ නියෝගය සහ ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ නියෝගය අද (22) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනේ.

මීට සුළු මොහොතකට පෙර ආරම්භ වු විවාදය සඳහා නියෝගය ඉදිරිපත් කළේ සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් සහ සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා විසින් ය.

Read more

Local News