ජනපති ලන්ඩන් නුවර ශ්‍රී සද්ධාතිස්ස බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති බැහැ දකීයි

Share

පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුථවට සහභාගීවීම සදහා ලන්ඩන් නුවරට ගොස් සිටින ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (18) පස්වරුවේ ලන්ඩන් නුවර කිංග්ස්බරි ශ්‍රී සද්ධාතිස්ස බෞද්ධ මධ්‍යස්ථානය වෙත ගොස් එහි විහාරාධිපති අග්ගමහා පණ්ඩිත පූජ්‍ය ගලයායේ පියදස්සි නායක හිමිපාණන් වහසේ බැහැ දැකීය.

විහාරස්ථානයේ ආගමික වතාවත්වල ද නිරත වූ ජනාධිපතිතුමා වෙත මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ආශිර්වාද පළ කළහ.

Read more

Local News