මෙරට වෙළඳපොලේ රන් මිල ඉහලට

Share

ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන රන් සඳහා තීරු බදු පැනවීමට ගෙන ඇති තීරණයත් සමඟ මෙරට වෙළඳපොලේ රන් මිල ඉහල ගොස් තිබේ.

ඒ අනුව කැරට් 22 රන් පවුමක මිල රුපියල් 6000කින් පමණ ඉහල ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන රන් සඳහා වටිනාකම මත සියයට 15ක බද්දක් අය කිරීමට ද මුදල් අමාත්‍යාංශය තීරණය කරනු ලැබීය.

Read more

Local News