මහරගම නිවසක් ගින්නකින් සම්පූර්ණයෙන්ම විනාශ වෙයි

Share

මහරගම මංසන්ධිය ආසන්නයේ නිවසක අද (19) පෙරවරුවේ ඇතිවූ ගින්නකින් එම නිවස සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙන බවයි සඳහන් වන්නේ.

වෛද්‍යවරයෙකුට අයත් මෙම නිවසේ කිසිවෙකුත් නොසිටි අවස්ථාවක ගින්න හටගෙන ඇත.

පොලීසිය පැවසුවේ, මහරගම නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ රථයක් සහ ජල බවුසරයක් යොදවා ගින්න නිවා දැමීමට කටයුතු කළ බවයි.

Read more

Local News