හොරණ රබර් කර්මාන්ත ශාලාවක අනතුරකින් 5ක් මරුට

Share

හොරණ බැල්ලපිටිය ප්‍රදේශයේ රබර් කර්මාන්ත ශාලාවක ඇමෝනියම් ටැංකියකට පුද්ගලයෙක් වැටීමෙන් හා ඔහු බේරා ගැනීමට තවත් පිරිසක් උත්සාහ කිරීම හේතුවෙන් පුද්ගලයන් 5 දෙනෙක් මියගොස් ඇතැයි පොලීසිය පවසයි.

සිදුවීමෙන් සිහිසුන් වූ තවත් පිරිසක් හොරණ රෝහලේ ප්‍රතිකාර ලබන බවත් පොලීසිය පවසයි.

Read more

Local News