ටැමඩෝල් පෙති 600 ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට

Share

මත්වීම සඳහා තරුණ පිරිස් භාවිතා කරන ඇපල් පෙති නොහොත් 225 වර්ගයේ ටැමඩෝල් පෙති 600 ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අද (19) රැජින හන්දිය අසලදී අත්අඩංගුවට ගත් බව තඹුත්තේගම පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කැකිරාවේ සහ බදුල්ලේ පදිංචි 27 සහ 33 වැනි වියේ පසුවන පුද්ගලයන් දෙදෙනෙකි.

සැකකරැවන් අද (19) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

Read more

Local News