ත්‍රිකුණාමලය – තිරියාය ප්‍රධාන මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් මරුට

Share

ත්‍රිකුණාමලය – තිරියාය ප්‍රධාන මාර්ගයේ ගෝමරන්කඩවල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් මියගොස් තවත් පස්දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙන බව වාර්තා වෙයි.

පොලීසිය සඳහන් කළේ, ත්‍රිරෝද රථයක් සහ පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අද මෙම අනතුර සිදුවී ඇති බවයි.

සිද්ධියෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් 68 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇත.

Read more

Local News