ඉන්දුනීසියාවේ රික්ටර් මාපක 4.4 ක භූ කම්පනයක්

Share

ඉන්දුනීසියාවේ මධ්‍යම ජාවා දූපතේ රික්ටර් මාපකයේ 4.4 ක අගයක් ගත් භූ කම්පනයක් සිදුව තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට ආපදා කළමනාකරණ අංශ සඳහන් කළේ, ඒ හේතුවෙන් ප්‍රදේශයේ සිටින 2000 කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර ඇති බවයි.

භූකම්පනයත් සමඟ කඩාවැටුණු ගොඩනැගිලිවලට යටවී පුද්ගලයින් විසිදෙනෙකු පමණ තුවාල ලබා තිබේ.

Read more

Local News