බඹරකන්ද දියඇල්ල ඉස්මත්තේ කන්දක කොටසක් නාය යයි

Share

බඹරකන්ද දියඇල්ල ඉස්මත්තේ කන්දක කොටසක් ඊයේ (18දා) නායයෑමට ලක්ව තිබේ.

ඒ හල්දුම්මුල්ල ප්‍රදේශයට පසුගිය කිහිපය තුළ පැවැති ධාරානිපාත වර්ෂාව හේතුවෙනි.

මේ හේතුවෙන් එම කොටස් ජලයත් සමග එක්වී දිය ඇල්ලෙන් පහළට ඇද වැටීමට පටන් ගෙන ඇති බවත් දිය ඇල්ලෙන් ගලා හැලෙන විශාල ජල පහරත් සමග ගල් කුළුද ගසාගෙන විත් ඇදහැලුණු බව ප්‍රදේශවාසීන් පවසයි.

Read more

Local News