හලාවත යතුරුපැදි දෙකක් ගැටී සිදුවු අනතුරකින් දෙදෙනෙක් මරුට

Share

හලාවත – කොස්වත්ත – මීගහවෙල මංසන්ධියේදී යතුරුපැදි දෙකක් ගැටී සිදුවු අනතුරකින් ඒවායේ ගමන් කළ යුද හමුදා සෙබලෙකු සහ පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වෙයි.

පොලීසිය ප්‍රකාශ කළේ, අනතුරෙන් ඔවුන් දෙදෙනා බරපතල තුවාල ලබා මාරවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මෙලෙස මියගොස් ඇති බවයි.

Read more

Local News